සම්පූර්ණ නම : | සම්පත් ශ්‍රි සෙනෙවිරත්න |
ලිපිනය: | 110/1 කල්දෙමුල්ල පාර,මොරටුව |
දුරකථනය: | |
උපන් දිනය: | |
විද්යුත් ලිපිනය: | Sampth.SriSeneviratna @srilankasingers.com |
ගයනා හා ර0ගන ශිල්පී සම්පත් ශ්‍රි සෙනෙවිරත්න මුල් වරට ප්‍රස0ග වේදිකාවට පිවිසියේමනුවර ලේක් සමාජ ශාලාවෙනි. බි ශ්‍රෙණියෙ ගුවන් විදුලි ගායෙකු වන් මොහු හින්දි ගී සදහා ද එක සේ ජන්ප්‍රියය.
ඔහු පිදුම් ලද සම්මනයන් අතර:
1983 රාජ්‍ය සම්මනයෙන් ද,
1984-1992 යෞවන් සම්මානෙයෙන්ද
1996 කලභුෂණ සම්මානෙයෙන්ද
1992 ස්යොනාරා සම්මානයන්ද වේ.
ච්ත්‍ර පටපසුබිම් ගයෙකුද වන මොහු 1985 වර්සෙයෙ සුන්දර රාත් නමින් ඒක පුද්ගල ගී ප්‍රසන්ගයක් ද පවත් වන ලදි විවිධ විදෙශයන්හි ස0චාරය කර ඇති මොහු සුමලි විජෙරත්න නෑමත්තීය සමග විවහකය
Gallery
Visuals
Songs

01. විදුලියක් වගේ

02 පහන් වෙන්න

03. ඇසුරින් මිදුනත්

04 කොම්පඤ්ඤ වීදියේ

President Message
Artists
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
Advertising Section
Playlist