Kingston Fernando is a Sri Lankan musician and singer
Name : | Kingston Fernando | |
Address: |
|
|
E-Mail: |
|
ඔහු දැනට වසර (48) බයිල ලොවේ මුල් පෙළේ ගයකයකු ලෙස රසික ආදරය දිනා ගත් අයෙකි
කොරස් බයිලාවෙන් 1965 වසරේදී හෙළ කලා ලොවට පිවිසි මොහු 1969 වසරේ ගුවන් විදුලිය පැවත්තු බයිලා සම්මුඛ පරික්ෂණයෙන් 88 දෙනෙක් අභිබවා පළමු ස්ථනයට තෙරුණි. එදා සිට රටපුරා පැවති අද්විතීය ස0ගීත ප්රිස0ග වෙදිකාවල ගී ගයා ඇති
මොහු ගේ කුලුදුල් කැසට් පට්ය 1986 නිකුත් කරන ලදි. දෙවන කැසට් පට්ය 2004 වසරේය
ප්රනසිද්ධ ගායෙකු වන ඇන්ටන් ජොන් මහතාගෙ නිත්යද සහය ගායෙකු වශයෙන් ද කටයුතු කර ඇති මොහු ,විද්යුත් මාධ්යියන්හි ද ප්රුසිද්ධ ගායෙකු ලෙස කටයුතු කර ඇත.
මොහුගෙ බයිල ගේ පදමාල නිර්මණය සදහා කරුණරත්න අබේසෙකර,ලලිත් .එස්. මෛත්රි්පාල, ජොජ් ලෙස්ලි රණසි0හ නෙවිල් ද සිල්ව,හේමසිරි හල්පිට වර්නන්පෙරෙර බන්දුල ජයසි0හ අදිහු දායක වී ඇත. ඊට සත්සර මුසු කරීම අර්නස්ට් සොයිස ,සරත් ද අල්විස් විජෙරත්න , රණතු0ග ස්ටැන්ලි පීරිස්, රුකන්ත ගුණතිලක,ප්රි යසුරියසේන අතින් දායකත්වය ලැබී ඇත.;
![]() |
![]() |
![]() |
![]() |
Athi dadi unna
Chamara Lelava
Dikwelle kudawelle.... (දික්වැල්ලේ....)....
Geetha Gaya Gaya
Kalu Manika
Masuran Vatina
Mata kam naha
Poho dina
Punchi Putha
Rasa Danna..
Salli Panam....
Sandak Dakinava....
Seetha Kale...
Ugathamana Shilpaya...
Veenava....
President Message
Artists
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
Advertising Section
Playlist

