ජනප්‍රිය ගායන ශිල්පී  රොනී ලීච් මහතාගේ දේහය මහජන ගෞරවය පිනිස බොරැල්ල බෞද්ධාලෝක මාවතේ අංක 483 ජයරතන මල් ශාලාවට අනුබද්ධිත "respect home" VIP පරිශ්‍රයෙහිදී (  2018/10/10 වන බදාදා සවස 6.30 සිට 11 වෙනි බ්‍රහස්පතින්දා සවස 2 තෙක් තැන්පත්කර ඉන් අනතුරුව ගල්කිස්ස දෙව් මැදුරෙ පවත්වන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ

Popular Singer and comedian Ronnie Leitch (65) passed away this morning (October 01) due to a sudden heart attack in Perth, Australia. Having gained fame for singing over 350 songs, Ronnie Leech had contributed greatly to the music industry of Sri Lanka. Funeral will be notify later.

http://srilankasingers.com/index.php/artists/259-roney-leech

President Message

Advertising Section


Playlist