kingston fernando ImgL

සම්පුර්ණ නම : කින්ග්ස්ටන් ෆර්නෑන්ඩො
ලිපිනය: 24/1, “ගයන්”, අතර් පෙදෙස, මොරටුව.
අමතන්න:
උපන් දිනය:
විද්යුත් ලිපිනය: Kingston.Fernando @srilankasingers.com

 

 

ඔහු දැනට වසර (48) බයිලා ලොවේ මුල් පෙළේ ගයකයකු ලෙස රසික ආදරය දිනා ගත් අයෙකි

කොරස් බයිලාවෙන් 1965 වසරේදී හෙළ කලා ලොවට පිවිසි මොහු 1969 වසරේ ගුවන් විදුලිය පැවත්තු බයිලා සම්මුඛ පරික්ෂණයෙන් 88 දෙනෙක් අභිබවා පළමු ස්ථනයට තෙරුණි. එදා සිට රටපුරා පැවති අද්විතීය ස0ගීත ප්රිස0ග වෙදිකාවල ගී ගයා ඇති

මොහු ගේ කුලුදුල් කැසට් පට්ය 1986 නිකුත් කරන ලදි. දෙවන කැසට් පට්ය 2004 වසරේය

ප්‍රසිද්ද ගායෙකු වන ඇන්ටන් ජොන් මහතාගෙ නිත්යද සහය ගායෙකු වශයෙන් ද කටයුතු කර ඇති මොහු ,විද්යුත් මාධ්යියන්හි ද ප්‍රසිද්ද ගායෙකු ලෙස කටයුතු කර ඇත.

මොහුගෙ බයිලා ගේ පදමාල නිර්මණය සදහා කරුණරත්න අබේසෙකර,ලලිත් .එස්. මෛත්රි්පාල, ජොජ් ලෙස්ලි රණසි0හ නෙවිල් ද සිල්ව,හේමසිරි හල්පිට වර්නන්පෙරෙර බන්දුල ජයසි0හ අදිහු දායක වී ඇත. ඊට සත්සර මුසු කරීම අර්නස්ට් සොයිස ,සරත් ද අල්විස් විජෙරත්න , රණතු0ග ස්ටැන්ලි පීරිස්, රුකන්ත ගුණතිලක, ප්‍රියාසුරියසේන අතින් දායකත්වය ලැබී ඇත.;

 
 
Songs


ඔබට සවන් දීමට කින්ග්ස්ටන් ෆර්නෑන්ඩො මහතා විසින් ගයනා ලද ගී කිහිපයක්

01.ඇති දැඩි උන්න

02. බාලෙ අපි

03. චාමර ලෙලව

04. දික්වෙලා

05. ගීත ගය ගයා

 

Gallery
kingston fernando Img1 kingston fernando Img2
kingston fernando Img3 kingston fernando Img4

 

Visuals

 

 

 

 

President Message

Artists

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22

Advertising Section


Playlist