menu Home chevron_right

About Us


Our Vision

“To bring all Sri Lankan Singers under One Umbrella” 

අපගේ දැක්ම

“සියලු ශ්‍රි ලංකීය ගයක ගායිකාවන් එක සෙවනකට ගෙන එම” 

Our Mission

“To become the sole organization that support & safeguard the future of Sri Lankan Singers” 

අපගේ මෙහෙවර

“ශ්‍රි ලංකීය ගයක ගායිකාවන්ට අත්වැලක් වීමේ හා අනාගතය සුරක්ෂිත කිරිමේ එකම අයතනය බවට පත්විම”

නිළ වෙබ් අඩවිය හා facebook පිටුව විවෘත කිරිම – 2012 අගෝස්තු මස

ගරැ සභාපති මධුමාධව අරවින්ද මහතා සහ රෝහන බෝගොඩ මහතාගේ අදහසකට අනුව ලේකම් උපාලි පෙරේරා මහතාගේ සහයෝගයේන්ද උපලේකම් චන්දුකාන්ති මුණවීර මහත්මියගේ දායකත්වයෙන්ද තොරතුරැ තාක්ෂණ සහා සන්නිවේදන උදේශක අජන්ත පීරිස් මහතාගේ උපදේශකත්වයේන්ද මෙම වෙබ් අඩවිය සහා facebook ‍පිටුව 2012 අගොස්තු මස ශ්‍රී ලංකීය සංගීතයේ ශ්‍රාවක රසාස්වාදය උදේසා ආරම්භ කරන ලදි. 

වෙබ් අඩවිය විවෘත කිරිම සංගීත් නිපුන් සනත් නන්දසිරි මහාතා විසින් හා නිළ facebook පිටුව විවෘත කිරිම විශාරද වික්ටර් රත්නායක මහාතා විසින් සිදුකරන ලිදි.

New President : Visharada Rohan De Silva

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය (SLASA),  1991 ජනවාරි මස ආරම්භ කරන ලද අතර 2012 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සියලුම ගායක ගායිකාවන් එකම වහලක් යට එකම අරමුණක් යටතට ගෙන ඒමේ අරමුණින් නැවත ප්‍රතිසංවිධානය කරන ලදී.  ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය, ශ්‍රී ලංකාව පුරා සිටින ගායක ගායිකාවන් අතර ප්‍රබල සහ ඉතා වැදගත්, අවංක පැවැත්මක් සහිත ස්වේච්ඡා සංවිධානයක් ලෙස ක්‍රියා කරන්නේ එහි සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමටය.

මෙම සංගමය එක කණ්ඩායම ලෙස ඉතා සමගියෙන් තබා ගැනීමට SLASA හි සභාපතිවරයා සහ සාමාජිකයන්  ගෞරවනීය ලෙස ක්‍රියා කරයි. එකතුවන සියලුම අරමුදල් සංගමයේ උන්නතිය සඳහා යොදවනු ලබන අතර, දුෂ්කර අවස්ථාවන්හිදී ගායක ගායිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහය වීමට සහ ඔවුන්ගේ දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා සොයා ගැනීමට සහ ඔවුනට කලා මාධ්‍යයන් තුළට පිවිසීමට උපකාර කිරීම සඳහා විශේෂ වැඩසටහන් පැවැත්වීම සඳහාද  යොදවනු ලැබේ.

All SLASA’S activities and services are open to members specializing in any expression of song from classical, through music theatre and folk, to jazz and rock.

Secretary

Somasiri Medagedara

Treasurer

Michel Perera

Vice President

Corrine Almeida

Deputy Secretary

Varadaththa Aravinda

Deputy Treasurer

Indrajith Dolamulla

Advisor (ICT)

Ajantha Peiris

Internal Auditor

Varadaththa Aravinda

Chief Organizer

Vijith De Silva

Hon. Advisors

Sanath Nandasiri

Edward Jayakody

Upali Perera

Rohana Bogoda

Saman De Silva

Madu Madava

Keerthi Pasquel

Janaka Wickramasinghe

Organizers

Ferni Roshinie

Amila Nadishani

Coordinators

ChandraKanthi Munaweera

Manik Chandrika

Media Cordinators

Priyantha Wijesinghe

Committee Members (2019/2020)

Kumarasiri Pathirana

Mariyazel Goonathilake

Yamuna Vinodini

Rupa Indumathi

Sohan Weerasinghe

Korin Almeda

Kumarasiri Pathirana

Vijith DeSilva

Gamini Pathirana

Nimal Hewage

Nanda Uduwila

Indrajith Dolamulla

Ferni Roshinie

Chandani Hettiarachchi

  Nimal Hevage

Pushpakumara Mahanama

Punya Kaththiarachchi

Athula Sri Gamage

Ajith Randunuge

Somasiri Madagedara



Newsletter

  • cover play_circle_filled

    01. සකුන විජිතයේ ( ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය)
    සියලු සාමාජික සාමාජිකාවන්

    file_download
  • cover play_circle_filled

    01. Diwi_Katharta_Gangawai_Ganga.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    02. Kandulak_Watenam.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    03. Nethin_Netha_Balala.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    04. Nethu_Pela_Rawatala.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    05. Obatai_Mey_Aradana.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    01. Ambaruk_Sevenalle.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    02. Ane_Dingak_Innako.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    03. Bara_Baage.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    04. CTF-Bara_Baage.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    05. CTF-Davasa_Gewi.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    06. CTF-Kimada_Sumihiriye.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    07. Kimada_Sumihiriye.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    08. Kimada_Sumihiriye.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    09. Mee_Amba_Wanaye.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    10. Rasa_Ahara_Kawala.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    Live Podcast 010
    Kenny Bass

  • cover play_circle_filled

    Live Podcast 009
    Paula Richards

  • cover play_circle_filled

    Live Podcast 008
    R. Galvanize

  • cover play_circle_filled

    Live Podcast 007
    Kenny Bass

  • cover play_circle_filled

    Live Podcast 006
    J PierceR

  • cover play_circle_filled

    Live Podcast 005
    Gale Soldier

  • cover play_circle_filled

    Live Podcast 004
    Kelsey Love

  • cover play_circle_filled

    Live Podcast 003
    Rodney Waters

  • cover play_circle_filled

    Live Podcast 002
    Morris Play

  • cover play_circle_filled

    Live Podcast 001
    Baron Fury

play_arrow skip_previous skip_next volume_down
playlist_play