menu Home chevron_right
News

2020 සංගමය

admin | June 20, 2021

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ මූල්‍යමය තත්ත්වය වර්ධනය කරගැනීම සඳහා ගායක ගායිකාවන් 150කගේ සහභාගීත්වයෙන් යුතු සංගීත ප්‍රසංගයක් ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට ගායක ගායිකා සංගමය සූදානම් වෙයි. නව සභාපති ජානක වික්‍රමසිංහගේ ප්‍රමුඛත්වයෙන් පැවැති රැස්වීමකදී මෙය තීරණය කෙරිණි.

දැනට ඉතිරි වී ඇති විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සුදුසු අය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමත්, ගායක ගායිකාවන් සඳහා රක්ෂණ ක්‍රමයක් පවත්වාගෙන යාමත් එම මුදල ගායක සංගමයෙන් වාර්ෂිකව ගෙවීමටත් එහිදී තීරණය විය. 1991 සිට ගායක-ගායිකා සංගමයට ස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් නොමැති බැවින් ඒ සඳහා ක්‍රියාත්මක වී එම කටයුත්ත ඉදිරි වර්ෂය ඇතුළත ඉටුකර ගැනීමට කටයුතු සූදානම් කිරීම, නගරබඳව හා ගම්බදව කුඩා කණ්ඩායම් ලෙස ගොස් ප්‍රසංග පවත්වා ඒ මගින් රසික ජනතාව සන්තර්පණය කිරීම සහ එයින් සංගමයේ මූල්‍යමය තත්ත්වය ශක්තිමත් කරගැනීම, පාසල් දරුවන් හා ගුරු භවතුන් වෙත සංගීත විභාග ඉලක්ක කර ගනිමින් සංගමයේ විශිෂ්ට ශිල්පීන් ලවා ඔවුන්ට ඒ පිළිබඳව අධ්‍යයනයක් ලබා දීම ඇතුළු කාරණා 12කට පමණ ඉදිරි කටයුතු සඳහා යෝජනා ස්ථිර විය.

සංගමයේ නිලධාරි මණ්ඩලය පිළිවෙළින් මෙසේ පත් විය.

සභාපති – විශාරද ජානක වික්‍රමසිංහ
ලේකම් – රොහාන් ද සිල්වා
භාන්ඩාගාරික – විජිත් ද සිල්වා
අනුශාසකවරු
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද එඩ්වඩ් ජයකොඩි, සමන් ද සිල්වා, රෝහණ බෝගොඩ, මධුමාධව අරවින්ද, කීර්ති පැස්කුවල්, උපාලි පෙරේරා

උප සභාපති – ටිරෝන් මද්දුමගේ
උප ලේකම් – විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්
උප භාණ්ඩාගාරික – මයිකල් පෙරේරා
ගිණුම් පරීක්ෂක – රන්ජන් ජයතිලක
තොරතුරු තාක්ෂණ උපදේශක – අජන්ත පීරිස්

මාධ්‍ය සම්බන්ධීකරණය –
ප්‍රියන්ත විජේසිංහ, රමේෂ් උවයිස්,
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

සංවිධායකවරු
ලක්ෂ්මන් විජේසේකර, රෝහණ සිරිවර්ධන, කමල් ස්වර්ණතිලක, චන්ද්‍රකාන්ති මුණවීර

සම්බන්ධීකරණ නිලධාරීන්
ලලිත් පොන්නම්පෙරුම, මැණික් චන්ද්‍රිකා, ෆර්නි රෝෂනී, වරදත්ත අරවින්ද

කාරක සභාව
ටෝනි හසන්, සෝමසිරි මැදගෙදර, කුමාරසිරි පතිරණ, ඉන්ද්‍රජිත් දොලමුල්ල, අනුර ගාමිණී කුමාරසිංහ, පුෂ්පකුමාර මහානාම, අජිත් රන්දුනුගේ, සූර්යකුමාර මුත්තලගේ, සංජීවනී වීරසිංහ, දයාන් විතාරන, අසංක ප්‍රියමන්ත පීරිස්, චන්දන ලියනාරච්චි, අතුල ශ්‍රී ගමගේ, චාන්දනී හෙට්ටිආරච්චි, නලින් පෙරේරා. ලේකම් රොහාන් ද සිල්වා මහතා සියලු නිලධාරීන් වෙත සංගමයේ ප්‍රතිඥාව ඉදිරිපත් කර ඔවුන්ගෙන් එය සහතික කර ගන්නා ලදී.

සභාපති ජානක වික්‍රමසිංහ මහතා විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කලයුතු වැඩ පිළිවෙල ඉදිරිපත් කළ අතර, රොහාන් ද සිල්වා මහතා විසින් එය සභාවේ අනුමත කර ගන්නා ලදී.

Written by admin

Comments

This post currently has no comments.

Leave a Reply



  • Recent Posts
  • Recent Comments
    • Search
    • Latest news
      Thumbnail
      Ranjan Jayathilake
      admin | July 8, 2021
      Thumbnail
      2015-20 සංගමය
      admin | June 20, 2021
      Thumbnail
      2020 සංගමය
      admin | June 20, 2021
      Thumbnail
      News 07
      admin | June 15, 2021



    Newsletter

    • cover play_circle_filled

      01. සකුන විජිතයේ ( ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය)
      සියලු සාමාජික සාමාජිකාවන්

      file_download
    • cover play_circle_filled

      01. Diwi_Katharta_Gangawai_Ganga.mp3
      Rohana Bogoda

      2500
    • cover play_circle_filled

      02. Kandulak_Watenam.mp3
      Rohana Bogoda

      2500
    • cover play_circle_filled

      03. Nethin_Netha_Balala.mp3
      Rohana Bogoda

      2500
    • cover play_circle_filled

      04. Nethu_Pela_Rawatala.mp3
      Rohana Bogoda

      2500
    • cover play_circle_filled

      05. Obatai_Mey_Aradana.mp3
      Rohana Bogoda

      2500
    • cover play_circle_filled

      01. Ambaruk_Sevenalle.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      02. Ane_Dingak_Innako.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      03. Bara_Baage.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      04. CTF-Bara_Baage.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      05. CTF-Davasa_Gewi.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      06. CTF-Kimada_Sumihiriye.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      07. Kimada_Sumihiriye.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      08. Kimada_Sumihiriye.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      09. Mee_Amba_Wanaye.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      10. Rasa_Ahara_Kawala.mp3
      CYRIL TUDOR FERNANDO

      2500
    • cover play_circle_filled

      Live Podcast 010
      Kenny Bass

    • cover play_circle_filled

      Live Podcast 009
      Paula Richards

    • cover play_circle_filled

      Live Podcast 008
      R. Galvanize

    • cover play_circle_filled

      Live Podcast 007
      Kenny Bass

    • cover play_circle_filled

      Live Podcast 006
      J PierceR

    • cover play_circle_filled

      Live Podcast 005
      Gale Soldier

    • cover play_circle_filled

      Live Podcast 004
      Kelsey Love

    • cover play_circle_filled

      Live Podcast 003
      Rodney Waters

    • cover play_circle_filled

      Live Podcast 002
      Morris Play

    • cover play_circle_filled

      Live Podcast 001
      Baron Fury

    play_arrow skip_previous skip_next volume_down
    playlist_play