Rohan de Silva

Biography
රොහාන් ඩි සිල්වා , 68, සදාසරණ මාවත, රිලවුල්ල , කදාන . ( rohandesilva@srilankasingers.com )
ශ්‍රිලංකාවේ ප්‍රවීණ ගායකයෙකු වන රෝහාන් ඩි සිල්වා කඳාන ඩි මැසනඩ් විදියාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර . 1980 වර්ෂයේ එම විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස සේවය කල ප්‍රවීන ගායිකා විශාරද නන්දා මාලනියන් එම විද්‍යාලයේ සංගීතය උගන්වන කාලයේ පැවැත්වූ සංගීත තරගයකින් ඔහු දක්ෂම ශිෂ්‍යාට තේරෙන්නේ , ප්‍රවීණ ගායක මහාචාර්ය W. D අමරදේව මහතා සහ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ විනිශ්චයෙනි. එලෙස ඔහු තමාගේ සංගීත දිවිය ආරම්භ කරයි.
ඉතා කුඩා කාලයේ සිට සංගීතයට ඇල්මක් දැක්වූ ඔහු ඉතා කුඩා කාලයේ සිට ගීත ගායනය පිලිබදව පුහුණු වීම කටයුතු කළේය. ඔහු පාසල් දිවියට සමුදිමෙන් පසුව බැංකු සේවකයෙක් ලෙස ලංකාවේ ප්‍රමුක බැංකුවක සේවය ආරම්භ කලේය. 1988 දශකයේ ප්‍රේමකිර්ති ද අල්විස් මහතා ගේ උදවුවෙන් ඒක පුද්ගල ප්‍රසංගයක් සංවිධානය කරන ලදී. ඔහුගේ පළමු ගීතය ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා විසින් සංගීතවත් කරන ලදී.
රෝහාන් ඩි සිල්වාගේ ජීවිත කතාව ඔහුගේ ගේ මුවින්ම ඇසීමට ඔබට ආරාධනා.
Videos
Photos