menu Home chevron_right

Rohana Bogoda

පන්නිපිටිය [ශ්‍රී ලංකා]

Biography


සම්පූර්ණ නම : රෝහන් බෝගඩ
ලිපිනය: 61/61, ඇම් ඇස් පෙරෙරා මාවත, ඛලල්ගොඩ, පන්නිපිටිය.
දුරකථනය අoක:
උපන් දිනය : 15th September
විද්යුත් ලිපිනය: info@srilankasingers.com

මාතර තෙලිජ්ජවිල ගම්මාන්යෙ සහොදර සහොදරියන් 09 දෙනක් සිටින පවුලක 08 වෙනියා වන රෝහන බෝගොඩ දකුණු පළාතෙන් බෝගොඩ පරපුරෙ සoගිත කේෂත්‍රයට පැමිණියෙ 70 දශකයේ මුල්බගයේදීය .

පියා දේශීය ආදයම් පාලක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරුවෙකු වස්යෙන් සේවය කර සිට දැනට අවුරුරුදු 15 කට ඉහත දී ජීවිතයෙන් සමුගත්තේය.

පවුලේ බොහො දෙනෙක් අධ්‍යපන අමාත්‍යශයෙ ගුරු උපදේශකවරුන් (සoගිත ) පිළිබද උපාධිධාරියන් වෙති

1974 වර්ෂයේ ශ්‍රී ලoකා ගුවන් විදුලි සoස්ථාව මෙහෙයවු පිබිදෙන ගයක පරපුර වැඩසටහනේ ප්‍රථම ස්ථනය ලබා මේ සoගිත කේෂත්‍රරයට මුලින්ම පිවිසුන අතර 1975 වර්ෂයේ ශ්‍රී ලoකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් තුර්ය වඩක මන්ඩල්යෙ නිත්‍ය නිළධාරීයෙකු  වශයෙන් සේවයට බැදුන අතර අවුරුදු 03 ක සේවා කාලයෙන් පසු 1978 වර්ෂයේ එම රැකියවෙන් සමුගෙන 1978 මර්තු 01 වන දින සිට ශ්‍රී ලoකා ගුවන් විදුලි සoස්ථාවෙ වාදකයෙකු ලෙසත් සoගීත මෙහෙයවිමෙ කර්යත් සoගීත අoශයෙ පාලකවරයා ලෙසත් කටයුතු කර 2009 වර්ෂයේ ව්ශ්‍රම ලබා ඇත

එතන් සිට මෙම කේෂත්‍රයේ විවිධ අoශවල එනම් චිත්‍රපට කැසට්පට සහ ඒක පුද්ගල සoගීත ප්‍රශoග ගණනවක තබ්ලා වාදකයෙකු වශයෙන් 70 දශකයෙ අගභාගයෙ දී “නෙතින් නෙත බලාලා” ගීතයෙන් ජනතා ප්‍රසාදය දිනගෙන මෙතෙක් දිගු ගමනක් පමිණ් සිටි

“නෙතින් නෙත බලාලා”,’ගoගා’,මලක සුවද, “නව රිද්ම”,’රෑ සද” වැනි කැසට් පට හා සoයුක්තතැටි නිකුත් කර ඇති අතර චිත්‍රපට කිහිපයකද පසුබිම් ගායකයෙකු ලෙස කටයුතු කර ඇත.එනම් “මා ඔබේ හිතවතා”,’ලදුනි ඔබ දෙවගනකී”,”අනේ මාස්ටර්”,”බොඩිගාඩ්”,”ගුරුගෙදර”,”මල්සර දොනි”,”යුක්තියද ශක්තියද”,”ඉන්ස්පෙක්ටර් ගීතා”, වැනි චිත්‍රපට වලය.

ටෙලි නට්‍ය කිහිපයක ගීත ගයනා කර ඇති අතර සoගීත අධ්‍යක්ෂණයෙන්ද සහභාගි වී ඇත. එනම් “පියඹන සල්ලි”,”අම්මාවරුන්ගෙ දරුවො”,”දෙවැනි අම්මා” වැනි නට්‍ය ස්0ගීත අධ්‍යක්ෂණයෙන්ද කර ඇත.

දැනට අයි ට්,ඇන් සුපිරි හපන ,දෙරන ඩ්‍රිම් ස්ටර්, අධ්‍යපන අමාත්‍යශයෙ සoගීත විනිසුරුවරයෙකු හැටියටද ජතික තරුණ සේවා සභාවෙ යොවුන්සම්මන විනිසුරුවරයෙකු ලෙසද දැනට කටයුතු කර්න්නෙමි

Videos


Photos



Social profiles


Booking contacts

Agency: Sri Lanka Singers Association

Phone: 0115245245

Email: info@srilankasingers.com


  • Archives
  • Categories
  • Meta



Newsletter

  • cover play_circle_filled

    01. සකුන විජිතයේ ( ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය)
    සියලු සාමාජික සාමාජිකාවන්

    file_download
  • cover play_circle_filled

    01. Diwi_Katharta_Gangawai_Ganga.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    02. Kandulak_Watenam.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    03. Nethin_Netha_Balala.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    04. Nethu_Pela_Rawatala.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    05. Obatai_Mey_Aradana.mp3
    Rohana Bogoda

    2500
  • cover play_circle_filled

    01. Ambaruk_Sevenalle.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    02. Ane_Dingak_Innako.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    03. Bara_Baage.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    04. CTF-Bara_Baage.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    05. CTF-Davasa_Gewi.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    06. CTF-Kimada_Sumihiriye.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    07. Kimada_Sumihiriye.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    08. Kimada_Sumihiriye.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    09. Mee_Amba_Wanaye.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    10. Rasa_Ahara_Kawala.mp3
    CYRIL TUDOR FERNANDO

    2500
  • cover play_circle_filled

    Live Podcast 010
    Kenny Bass

  • cover play_circle_filled

    Live Podcast 009
    Paula Richards

  • cover play_circle_filled

    Live Podcast 008
    R. Galvanize

  • cover play_circle_filled

    Live Podcast 007
    Kenny Bass

  • cover play_circle_filled

    Live Podcast 006
    J PierceR

  • cover play_circle_filled

    Live Podcast 005
    Gale Soldier

  • cover play_circle_filled

    Live Podcast 004
    Kelsey Love

  • cover play_circle_filled

    Live Podcast 003
    Rodney Waters

  • cover play_circle_filled

    Live Podcast 002
    Morris Play

  • cover play_circle_filled

    Live Podcast 001
    Baron Fury

play_arrow skip_previous skip_next volume_down
playlist_play